samsung වලට සොෆ්ට්වෙයා ගහමු!!! - Harshana
Advertise With Us

Post Top Ad

Advertise With Us

Saturday, April 7, 2018

samsung වලට සොෆ්ට්වෙයා ගහමු!!!

මේකට  මුලින්ම ඕනි
*PC එකක්
*ඔරිජිනල් DATA කේබල් එකක්
 ඔච්චරයි  සොෆ්ට්වෙය ගහන්න තියන ෆෝන් එකත් ඕනි ඈ ;)

හරි එහෙනම් මුලින්ම අපිට මැෂින් එකට ඩ්වයිස් එක ඩිටෙක්ට් කරගන්න USB DRIVERS දාගන්න ඕනි
එක ගන්න මෙන්න මේ ලින්ක් එකෙන් http://developer.samsung.com/technical-doc/view.do?v=T000000117

හරි ඕක ඩව්න්ලෝඩ්  කරලා ඉන්ස්ටෝල් කරගන්න

පස්සේ ෆ්ර්ම්වෙයා එක ගන්න මෙතනින්  මේ තියන සයිට් එකේ ෆ්‍රී රෙජිස්ටර් වෙන්න පුළුවන් එහෙම කරලා ඔයාගේ ෆෝන් එකේ මොඩල් නම්බර් එක ගහල serch කෙරුවහම ෆ්ර්ම්වෙයා ලිස්ට් එක එනවා එන එව්වයෙන් COUNTRY එක තෝරන්න තිබ්බොත් ශ්‍රී ලංකා කියන එකෙන් ගන්න ශ්‍රී ලංකා තිබ්බේ නැත්තන් අපේ රටට ලගම තියන රටක එහෙකින් ෆ්ර්ම්වේය එක ගන්න මේක ඩව්න්ලෝඩ් වෙන්නේ .ZIP ෆිය්ල් එකක් විදියට එක extract කරලා තියාගන්න ෆයිල් ලොකේෂන් එකත් එක්ක (samsung කොරියන් දුරකථන සදහා මෙතනින්  ෆිර්ම්වෙයා බාගත කරගන්න )


දැන් අපිට ඕනි Samsung වලටම විතරක් සොෆ්ට්වෙය ගහන්න ගන්න ටුල් එක මේකට කියන්නේ ඔඩiන් කියල මෙතනින් ගන්න

හරි මුලික වැඩ ටික ඉවරයි දැන් ෆෝන් එක ඔෆ් එකෙ නම් තියන්නේ VOLUME DOWN+HOME +POWER ඔන්න ඔය බටන් තුන ඔබාගෙන ඕන කරන්න ඔන්න ඔය විදියට

 

හරි ඔය පලවෙනි පික් එකේ විදියට ආව නම් volume වැඩි කරන බටන් එක ඔබල දෙවෙනි එකට අරගෙන පිසි එකට කනෙක්ට් කරන්න දැන් ඔදින් ඕපන් කරන්න බලන්න ඔදින් වල ID:COM කියල කොටුවක් නිල් පට වෙලා තියනවද කියල ඒ කියන්නේ USB DRIVERS අරගෙන හරියටම 
හරි  දැන් අර ඔයාගේ පොන් මොඩල් එකට බාගත්ත ෆිර්ම්වෙයා එකේ සිප් ෆයිල් එක extract කෙරුවට පස්සේ එන ටාර් ෆන් එක ඔදින් වල PDA කියන ටැබ් එකට දෙන්න(සැ .යු.-ඔදින් වල නවතම සංස්කරණ වල PDA යන ටැබ් එක වෙනුවට PA කියල ටැබ් එකක් ඇත එයට ලබාදෙන්න ) 
ඔන්න හරි දැන් යට තියන START කියන එක ක්ලික් කරන්න ඔක්කොම ඉවර වෙලා ඔදින් වල පාස් කියල වැටෙයි ඊට පස්සේ පොන් එක ඩිස්කනෙක්ට් කරන්න 
හරි පලවෙනි පාර ඕන වෙන්න ටිකක් වෙලා යයි හදිස්සියෙවත් බුට්ලුප් එකක් ආවොත් රිකවරි මෝඩ් එකෙන් wipe data/wipe cache එකක් දෙන්න අනිවා ඕන වෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad

Advertise With Us